26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

සුපිරි ටෙලිනාට්‍ය නළුවා ගංජා සමග අත්අඩංගුවට

බෙදා හැරීමට ගෙනා කේරල ගංජා කිලෝ එකක් එක්ක ඊයෙ වැලිපැන්නේදී පුද්ගලයෙක් අත්ඩංගුවට ගෙන තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ කළුතර නීති සවි බල ගැන්වීමේ ඒකකයයි.

කොළඹ මතුගම අධිවේගී මාර්ගයේ තමයි මේ පුද්ගලයා ඇවිත් තියෙන්නෙ. ලැබුන තොරතුරකට ඔහුව පරීක්ෂා කිරීමේදි තමයි මේ ගංජා තොගය හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ.

මොහු වෘත්තියෙන් ටෙලි නාට්‍ය නළුවෙක් වනවා. තමන්ගෙ නළුකම ප්‍රයෝජනයට අරගෙන තමයි මෙයා මේ ජාවාරම් කරගෙන ගිහින් තියෙන්නෙ.

කළුතර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න ,සහකාර පොලිස් අධිකාරී සංජය , කළුතර නීති සවිබල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති නිලංග සංජීව ඇතුළු නිළධාරීන් මේ සිද්ධිය සම්බධව පරීක්ෂණ පවත්වනවා.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

රෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි… මධ්‍යම ඖෂධ ගබඩාවත් හිස්…

Shiran Viraj

මං දත් මදින්නේ ගංජාවලින් හැදු දත් බෙහෙත්වලින්..- ඩයනා

Shiran Viraj

තලවකැලේ නායයෑමේ අවදානමෙන් අවතැන් වූවන් මානව හිමිකම් කොමිසමට යයි

Shiran Viraj