28.4 C
Colombo
June 9, 2025
International News News

කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුට

අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා.

මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ.

මියගොස් ඇති පුද්ගලයා 50 හැවිරිදි අයෙකු වන අතර ඔහු තනිව නිවසක වාසය කර ඇති බවත් වාර්තා වනවා.

ටොන් හයක් පමණ අසභ්‍ය සඟරා තොගයක් මෙලෙස කඩා වැටී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ වගේම තමයි මේ පුද්ගලයාගේ සිරුර හමුවී ඇත්තේ මාස හයකට පසුවයි.

(under the courtesy of hirunews.lk news web)

Related posts

අඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්

Shiran Viraj

ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..

Shiran Viraj

කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…

Shiran Viraj