28.9 C
Colombo
September 19, 2026
Local NewsNews

අලෙවිය දෙගුණ තෙගුණ වේ..චතුරිකාගේ “ජනාධිපති තාත්තා” පොත ලංකාවේ වාර්තා තබන ලකුණු!

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන රචනා කළ ‘ජනාධිපති තාත්තා‘ නම් කෘතිය මේ වන විට ඉතා වේගයෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති බව වාර්තාවේ.

පසුගිය ඔක්තොම්බර් මාසයේ සිදුවූ ආණ්ඩු පෙරළිය හා ඒ සමග ඇතිවූ දේශපාලන අර්බදුය සමග ජනාධිපති තාත්තා කෘතිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමූවූ අතර සමාජ ජාල වෙබ් අඩවි තුළද ඒ සම්බන්ධයෙන් විවිධ නිර්මාණ පළවී තිබිණ.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

Shiran Viraj

2026 ජනවාරි මාසයේ සංචාරක පැමිණීම් ඉහළ ගියත් ආදායම පහළට

Shiran Viraj

තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…

Shiran Viraj