January 31, 2026
NewsPolitical

පවතින දේශපාලන අර්බුදයට ජනපතිගෙන් විසඳුමක් – මහ බැංකු වංචාවට සම්බන්ධ අයගේ නම් ලයිස්තුවකුත් එළියට

පවතින දේශපාලන අර්බුදයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී විසදුම් ලබාදෙනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියාසිටියේ හම්බන්තොට පැවති ජනහමුවක් අමතමින්.

මේ අතර අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මෙලෙස අදහස් පළ කරමින් පැවසුවේ ලබන සතියේදී ඊට සම්බන්ධ පිරිසගේ ලයිස්තුව එළියට එනු ඇති බවය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

භූමිතෙල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණයි…

Shiran Viraj

සුපිරි ජයෙන් පසු සුපිරි මාලිංග කතා කරයි

Shiran Viraj

විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..

Shiran Viraj