February 1, 2026
NewsPolitical

මාව බය කරන්න හදන අය 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා මතක් කර ගන්න- හිටපු කොටි නායකයාගෙන් එජාපයට රතු නිවේදනයක්!

එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තමාව බිය ගැන්වීමට උත්සහා කරමින් සිටින බව විනායාගමූර්ති මුරලිදරන් හෙවත් හිටපු එල්ටිටිඊ නායකයෙකු වන කරුණා අම්මාන් පවසයි.

සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් සිය පනිවුඩය ඔස්සේ වැඩිදුරටත් අදහස් දක්වන කරුණා අම්මාන් පවසන්නේ බොහෝ පුද්ගලයන් ඔහුට දුරකථ ඇමතුම් හා කෙටි පණිවුඩ ලබාදෙන බවයි.

තමා කරුණා අම්මාන් බවත්, 2004 පෙර තමා කවර ගණයේ පුද්ගලයෙකු යන්න මතක් කරගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රුපියල් 225 එන්නත් තොගයක් එකක් 40,000 බැගින් SPC මිලට ගනී…

Shiran Viraj

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

Shiran Viraj

ජනාධිපති තීන්දු කරන ප‍්‍රබල පිල් මාරුවකට ලෑස්තියි.. බලවත් රටක මෙහෙයුමක්..

Shiran Viraj