26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැති

කාන්තාවන් සදහා හොදම ජංගි අද මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි බවත් කාන්තාවන්ද ඒ ගැන දන්නා බවත් අගමැතිවරයා කීය.

එජාප ආන්ඩුව විමින් ඇගලුම් කර්මාන්ශාලා ආරම්භ කරද්දී ඇතැමුන් එය හාෂ්‍යට ලක් කල බවත් ඔහු සදහන් කලේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ බිංගිරිය අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කල අවස්ථාවේදීය.

ඉන්දියාවේ තිරුපති කෝවිල වැද පුදාගෙන ‘තුලාබරන්’ පූජාවද සිදු කිරීමෙන් පසු මෙරටට පැමිණ අගමැතිවරයා විසින් අමතමන ලද පලමු ප‍්‍රසිද්ධ උත්සවය මෙයයි.

ඔක්තොම්බර් 26 ගෙදර ගියේ නම් මෙම ජයග‍්‍රහණ නොලැබෙන බවද ඔහු සදහන් කලේය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

දමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලා

Shiran Viraj

එන පොට හොද නෑ.. ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිරෙනවා.. රෝහල් නෑ..- රිජ්වේ රෝහලෙන් රටට කියයි..

Shiran Viraj

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

Shiran Viraj