28.4 C
Colombo
June 2, 2026
Local NewsNews

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේ

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා.

කොළඹ පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ බව තහවුරු කළා.

තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නොවැළැක්විය හැකි හේතුවක් මත රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සහ කලාපීය සංචාරය අවලංගු කළ බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…

Shiran Viraj

තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…

Shiran Viraj

කොළඹ කොටස් පිම්මේ උඩ යති..

Shiran Viraj