26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

එළැඹෙන 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය තව දුරටත් කල් දමා ඇත.

ඒ අනුව නොවැම්බර් මස 23 වැනි දින දක්වා පාසැල් නිවාඩු කාලය දීර්ඝ කර ඇත.

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තිරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කරයි.

Related posts

facebook එකෙන් ගත්තු Photo එක විකෘති කර බිය වද්දා කත වරින් වර කෙලෙසලා

Shiran Viraj

ජනපතිගේ ක්‍රියාමාර්ගය ‘ජවිපෙ’ අගය කරයි – සහය දෙන්නත් සූදානම්

Shiran Viraj

රැට්ටා අත්අඩංගුවට…

Shiran Viraj