27.8 C
Colombo
August 7, 2026
Local NewsNews

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක්

මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 63 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 තුළ එම රෝගීන් වාර්තා වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

“මේ වෙන කොට නිරෝධායනයට ලක්වෙන පවුල් සංඛ්‍යාව 900ක්. මේ වන විට අපි සියලූම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ඒ වගේම පොලීසිය හා හමුදාව සහ ප්‍රාදේශීය ලේකම්වරු එකතු වෙලා කමිටු පිහිටුවලා මෙය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් ඉන්නවා.“

adaderananews

Related posts

හරීන් ඇතුළු ඇමතිලා හතරක් ඉල්ලා අස්වෙයි..? SJB 10ක් ආණ්ඩුවට…?

Shiran Viraj

චීන කොරෝනා එන්නත දීලා ජනතාව අනතුරේ දාන්න ආණ්ඩුව හදනවා..

Shiran Viraj

ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි

Shiran Viraj