24.5 C
Colombo
June 26, 2025
News Political

කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..

චීනය හැර වෙන කිසිදු රටක් කොරෝනා මෘතදේහය ආදාහනය පමණක් කිරීමට නිර්දේශ කර නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අවස්ථාව දිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව පවා පෙන්වා දී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

තමන් මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ මුස්ලිම් ජාතිකයන් සඳහා පමණක් නොව සියලුම ආගමිකයන්ට කොරෝනා මෘතදේහ තමන් කැමති ආකාරයකට භූමදාන හෝ ආදාහනය යන දෙකෙන් එකක් සිදු කිරීමට අවස්ථාවක් ලබාදීමට බවද ඔහු පැවසීය.

ගුවන විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

lankaleadnews

Related posts

වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..

Shiran Viraj

ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි

Shiran Viraj

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Shiran Viraj