27.8 C
Colombo
July 4, 2026
NewsSportsSports News

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

‍ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති තරඟයකින් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කලම්බු කින්ග්ස් කණ්ඩායමට කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට හැකිවිය.

මෙම තරඟයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 105ක් පමණය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කින්ග්ස් කණ්ඩායම කඩුළු තුනක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 35ක් ලබා ගෙන තිබේ.

Related posts

පාලකයන් පෘෂ්ඨිමත් වී ඇත්තේ පාර්ලිමේන්තුවේ කෑම කාලා..- හරිනි

Shiran Viraj

දෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..

Shiran Viraj

පොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ 30ක් රැගෙන ඩුබායි වෙත පලා යයි..

Shiran Viraj