September 16, 2026
Local NewsNews

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

අද (06) දින තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙක් මියගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 140කි.

එසේ මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. ඔවුන් කෝට්ටේ (98 හැවිරිදි), කහතුඩුව (80 හැවිරිදි) සහ මග්ගොන (71 හැවිරිදි) පදිංචිව සිටි පුද්ගලයින් ය.

Related posts

ශ‍්‍රී ලංකා පිල පුහුණු වෙද්දී හෙණ ගහයි…

Shiran Viraj

ඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..

Shiran Viraj

කොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..

Shiran Viraj