28.4 C
Colombo
June 9, 2025
Local News News

මන්ත‍්‍රීවරයෙක් ඇමති ලේකම්වරයෙකුට පොලිසිය තුලදී ගුටි දෙයි..

රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාගේ ලේකම්වරයෙකුට පහරදීමක් සිදුකර තිබේ.

මෙම පහරදීම සිදුකර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ඔවුන් දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමකින් පසුය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සඳහන් කරන්නේ හිටපු මන්ත්‍රීවරයා තමන්ට පොලිසිය තුළදී පහර දුන් බවයි.

මෙම දෙදෙනා අතර සිදුවූ බහින් බස් වීමක් ගැන අලුත්ගම පොලිසියට පැමිණිලි කිරීමට යාමේදී එහි දී මෙම පහරදීම සිදුවී ඇත.

Related posts

පුංචි ඡන්දයෙන් තේරීපත්වූ වන්ට කථානායකගෙන් උපදෙසක්

Shiran Viraj

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

Shiran Viraj

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

Shiran Viraj