26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා

අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

වසර 450 ක පමණ කාලයක් බටහිර රටවල යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව 48දී නිදහස ලබා ගැනීමෙන් පසු නැවතත් චීන කොලනියක් බවට පත් කර ඇතැයි ද ඇය චෝදනා කරයි.

චීන වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවටද පිටින් යමින් බව ද ඇය පැවසුවාය.

එය නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවද ඇය පෙන්වා දෙයි.

Related posts

විරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…

Shiran Viraj

බැම්ම කැඩුනොත් හලාවතම යටවෙයි

Shiran Viraj

වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපති

Shiran Viraj