February 1, 2026
NewsPolitical

වෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..

වෙළඳුන් විසින් තම වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද කඩ වසා දමන අය මෑතකදී විරෝධතා සිදු කරද්දී කඩ වසා දැමීමට කටයුතු නොකළ බවත් එහිදී එම අවස්ථාවේදී ද කඩ වසා දමා විරෝධය පල කිරීමට තිබූ බවත් අමාත්‍යවරයා පවසයි.

කොරෝනා බෝ කිරිම සඳහා විපක්ෂය සහයෝගය දුන් බවත් විරෝධතා පැවැත්වීමට දහස් ගණන් නගරවලට රැුස් කිරීමට ඔවුන් කටයුතු කළ බවත් අමාත්‍යවරයා චෝදනා කරයි.

අද මෙරට සිටින්නේ මිනිස්සු මැරෙන දෙස බලා සිටිනා කාලකන්නි විපක්ෂයක් යයිද ඒ මහතා පැවසීය.

Related posts

හූති නිසා ලංකාවේ කල්ල මරේ.. කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති..

Shiran Viraj

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට කෙසෙල් කිලෝ 500කට අධික ප්‍රමාණයක් අපතේ යයි

Shiran Viraj

ඉරානය පුරා දරුණු ආර්ථික සහ දේශපාලනික විරෝධතා මාලාවක් ඇරඹෙයි

Shiran Viraj