25.7 C
Colombo
July 25, 2025
Local NewsNews

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව ඇතුළු සියළු දෙනා කොරෝනා වෛරසය සඳහා පාවිච්චි කරන්නෙ ආයුර්වේද ඖෂධ බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය සඳහන් කරයි.

නමුත් කිසිවකු මේ බව එළිපිට නොකියන බව ද ඇය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දීය.

කොරෝනා සදහා දැනට ආයුර්වේද ප‍්‍රතිකාර ලබන පුද්ගලයන් 40,000ක් පමණ සිටින බවත් ඇය එහිදී තව දුරටත් පැවසුවාය.

Related posts

ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලා

Shiran Viraj

ලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.

Shiran Viraj

අප්‍රේල් 15 රජයේ නිවාඩු…?

Shiran Viraj