27.4 C
Colombo
July 27, 2025
NewsSportsSports News

භානුක රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.

ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් අනුව තවදුරටත් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කළ නොහැකි බව ඔහු තමයි අස්වීමේ ලිපියේ දක්වා ඇතැයිද සදහන්ය.

Related posts

ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…

Shiran Viraj

බැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ලු

Shiran Viraj

ශ්‍රී ලංකාවේ ආර්ථික දර්ශක යහපත්: IMF පස්වන සමාලෝචනය බාහිර අවදානම් නිරීක්ෂණයට

Shiran Viraj