26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්…

කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද (13) පස්වරුවේ සිට නතර කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.

විදුලිය නිපදවීමට ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලංකා විදුලිබල මණ්ඩල ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

මේ හේතුව මත අද දිනයේ සිට රට පුරා ප්‍රදේශ ගණනාවකට දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරනු ඇති බවද මණ්ඩලය සඳහන් කර තිබේ.

එමෙන්ම ඉදිරියට ඉන්ධන නොමැති වුවහොත් තවත් තාප බලාගාරවල විදුලි උත්පාදන කටයුතු නතර කිරීමට සිදුවනු ඇති බවද මණ්ඩලය තව දුරටත් සදහන් කරයි.

Related posts

කඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..

Shiran Viraj

පොලිස් ත්‍රිවිලයේ බැටරිය සොරගෙන යයි..

Shiran Viraj

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Shiran Viraj