April 2, 2026
Local NewsNews

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…

ජයම්පති හීන්කෙන්ද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා විසින් කර ඇති දැනුම් දීමකට ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පුරප්පාඩු ධුරය සදහා පත්කිරීමට නියමිතය.

Related posts

බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…

Shiran Viraj

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇමති නාමල් විවෘත කරයි…

Shiran Viraj

ඊලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..

Shiran Viraj