31.1 C
Colombo
June 9, 2025
Local News News

මිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…

නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගෙන් නිවස අසල විරෝධතාවේදී බස්රථ වලට සහ වෙනත් දේපළ වලට ගිනි තැබූ තැබූ පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

අදාළ පුද්ගලයා යැයි සැක කෙරෙන ආකාරයේ සිතුමක් පොලිස් සිතුවම් ශිල්පීන් විසින් නිර්මාණය කර ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන තොරතුරක් වෙතොත් තොරතුරු ලබා දෙන ලෙස දුරකථන අංකද ප්‍රසිද්ධියට පත් කර ඇත.

Related posts

අර්බුදය හැදු අය ගැන අගමැති කියයි…

Shiran Viraj

ෆොන්සේකාගේ කතාවෙන් සමගි ජන බලවේගයේ දැඩි මත ගැටුම්

Shiran Viraj

අකුණු වැදී ගවයින් මියයති..

Shiran Viraj