26.9 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

සිපෙට්කෝ දැවැන්ත මිල වැඩි කිරීමක.. දැන් IOC හා සමානයි.. නව මිල ගණන් මෙන්න..

අද  (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව තෙල් සංස්ථා බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ මිල ගනන් මෙසේය.

92 පෙට‍්‍රල් – රුපියල් 338
95 පෙට‍්‍රල් – රුපියල් 373
ඔටෝ ඩීසල් – රුපියල් 289
සුපර් ඩීසල් – රුපියල් 329

ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන් පෙර දිනයේ ඉහල දමන ලද අතර එම බෙදුම්හල්වල මිල ගණණ් මෙසේය.

92 පෙට‍්‍රල් – රුපියල් 338
95 පෙට‍්‍රල් – රුපියල් 367
ඔටෝ ඩීසල් – රුපියල් 289
සුපර් ඩීසල් – රුපියල් 327

Related posts

බෝම්බ ප‍්‍රහාරයට, ආණ්ඩුවට, පාර්ලිමේන්තුවට විරුද්දව ප‍්‍රංශයේ ලාංකියෝ විරෝධතා..

Shiran Viraj

ඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…

Shiran Viraj

බ්‍රසීලයෙන් ජපානයට පැමිණි සංචාරකයින් පිරිසකගෙන් නව කොරෝනා ප්‍රභේදයක් සොයා ගැනේ

Shiran Viraj