July 2, 2026
BusinessBusiness NewsNews

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 345ක් හා ගැණුම් මිල රුපියල් 330ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

මහ බැංකුව විනිමය අනුපාතිකයන්ට ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 330ක් ලෙසය.

Related posts

ආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…

Shiran Viraj

ඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන්

Shiran Viraj

මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්ද

Shiran Viraj