August 14, 2026
Local NewsNews

යලිත් ඉන්ධන හිගයක්.. දීර්ඝ පෝලිම් රට පුරා..

රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මේ වන විට තව නැවත වතාවක් ඉන්ධන පෝලිම් ඇතිව තිබේ.

ඩීසල් හා පෙට්‍රල් මෙන්ම භූමිතෙල් ලබා ගැනීම සඳහා ද ජනතාව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දීර්ඝ පෝලිම් වල රැඳී සිටිති.

ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බව සඳහන් කරමින් වසා දමා තිබේ.

ඉන්ධන ප්‍රවාහන බවුහර රථ හිමියන් සඳහන් කරන්නේ තෙල් සංස්ථාවේ ගබඩාවල ඉන්ධන සීමා වීම මත තම රථවලට ඉන්ධව නිසි වේලාවට නිකුත් නොකරන බවයි.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් ලකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සැරසේ

Shiran Viraj

ජොන්ස්ටන් ඇප මත නිදහස්…

Shiran Viraj

හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..

Shiran Viraj