27 C
Colombo
July 27, 2025
Local NewsNews

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ.

අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම නිවසට පහර දී අලාබහානි කර පහර දී කටයුත්ත සිදු කර ඇත.

Related posts

එමිරේටයෙන් ලංකාවට ලාබෙට තෙල්…

Shiran Viraj

චීනෙනුත් සාර්ථක කොවිඩ් එන්නතක්

Shiran Viraj

රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..

Shiran Viraj