30 C
Colombo
September 19, 2026
Local NewsNews

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…

හිටපු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දී ඇත.

පසුගිය 09 වැනිදා ගාළු මුවදොර සහ අරලිගහ මන්දිරය අසල ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් එසේ අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

Related posts

මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..

Shiran Viraj

ආබාධයකට ලක්ව සිටි වමත් වේග පන්දු යවන්නා නැවත කැඳවයි

Shiran Viraj

කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය පිළිබඳ ගැටළුවට විසඳුම් සොයන හැටි අධිකරණ ඇමති කියයි

Shiran Viraj