July 1, 2026
Local NewsNews

දලදා මාලිගාවෙන් කියා මුදල් ගරන ජාවාරමක්..

දළදා මාලිගාවේ නාමය අවභාවිතා කරමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි.

දළදා මාලිගාව හා සමාන නමක් භාවිතා කරමින් ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා බෞද්ධ බැතිමතුන් මුදල් එකතු කිරීමක් මෙහිදී සිදුවන බවත් ඒ සදහා දළදා මාලිගාව කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව අවදියෙන් සිටිය යුතු බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

කොරියාවේදී තරුණියක් දූෂණය කර මරා දැමූ බව කියන ලාංකිකයින් තිදෙනා ගැන කොටුව මහේස්ත්‍රාත් දුන් තීන්දුව

Shiran Viraj

ගාල්ලේ සියළු පාසැල් වසා දමයි..

Shiran Viraj

නුවරඑළියට පික් මී (PickMe) පැමිණීමට එරෙහිව ප්‍රාදේශීය රියදුරන්ගෙන් විරෝධයක්

Shiran Viraj