26.7 C
Colombo
March 31, 2026
Local NewsNews

ගෑස් හා ඉන්ධන ඉල්ලා කොළඹ පුරා විරෝධතා.. පාරවල් හිරවෙයි..

ගෑස් සහ ඉන්ධන ඉල්ලමින් ප්‍රදේශ ගණනාවක අද දිනයේ විරෝධතා පැවැත්වින.

කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වින.

වාහන හිමිකරුවන්ට වාහනවලින් මාර්ග අහුරා විරෝධතාවේ යෙදෙන අතර ගෑස් පාරිභෝගිකයෝ ගෑස් ඉල්ලමින් මඟ අවුරා විරෝධතාවේ යෙදී සිටිති.

එම ස්ථානවල පොලිසිය මැදිහත් වීම් මාර්ග විවෘත කිරීමට කටයුතු කරමින් සිටී.

Related posts

ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්

Shiran Viraj

තරුණයෝ තාප්ප චිත‍්‍ර අදිති.. ජනාධිති-අගමැති රාජගිරිය ගුවන් පාලමේ සිතුවමට නගයි…

Shiran Viraj

බදුල්ලේ උණුසුම වැඩිවී කැරළි මර්දන ඒකකය ගෙන්වයි

Shiran Viraj