30.6 C
Colombo
July 13, 2026
BusinessBusiness NewsNews

පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

කොළඹ වරාය නගරය තුල ක‍්‍රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.

ඒ අනුව ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක‍්‍රියාවට නැංවීමට නියමිතව ඇත.

මෙය නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටියි.

Related posts

ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

Shiran Viraj

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Shiran Viraj

ඇමති වුනත් මමත් කම්කරුවෙක්..- නව කම්කරු ඇමති

Shiran Viraj