26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමති

ඉන්ධන ලබා දීම ඉදිරියේදී සලාක ක්‍රමයකට යාමට සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

අග‍්‍රාමාත්‍යතුමා ද විකල්ප ක්‍රමවේදයක් ලෙස මෙම ක්‍රමය යෝජනා කර ඇති බව ද ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහ්ස පල කරන ලදී.

‘හෙට අනිද්දා දවස් දෙක ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා පෙට්‍රල් සහ ඩීසල් තව නෞකා දෙකක් ගන්නත්, 16වැනි දා අයි.ඕ.සී. එකෙන් ඉන්දියානු ණය ක්‍රමයෙන් අවසාන ඉතුරුවෙලා තියෙන එකේ ඩීසල් එක බලාපොරොත්තු වෙනවා. 22 අපි තව බලාපොරොත්තු වෙනවා පෙට්‍රල් එකක්. එයා අනුව බලාපොරොත්තු වෙනවා බොර තෙල් නෞකාවක් විස්සට ඉස්සෙල්ලා තව දෙවැනි නෞකාව එන්න. දැන් මේ තියෙන මිල ගණන්. මේ තියන අගයන් තියෙන්නෙ අපේ සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදනය කරන ඒවා ඇරෙන්න. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඉන්ධන තොග ලබා දෙන්න. නමුත් මම හිතනවා විකල්ප ක්‍රමයකට අගමැතිතුමත් යෝජනා කරා. යම් මම හිතනවා සලාක ක්‍රමයක් යන්න වෙයි කියලා’

Related posts

පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..

Shiran Viraj

මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ගේ පොලොන්නරු වේදිකාවට ගොඩවෙන්න සූදානමින් ඉදලා.. කතාවත් සූදානම් කරලා..- මහාචාර්යවරයා හෙලි කරයි..

Shiran Viraj

“අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ” – චමල්

Shiran Viraj