26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

ඉන්ධන-ජලය නෑ.. විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ…

හෙට දිනයේ සිට ලබන 03 වැනිදා දෛනිකව පැය 3 ක කලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබේ.

ඒ අනුව කලාප වශයෙන් දිවා හා රාත‍්‍රි කාලයේ අවස්ථා දෙකකදී විදුලිය කප්පාදුව සිදු කෙරේ.

විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මෙම පියවර ගත් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Related posts

හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

Shiran Viraj

ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක්

Shiran Viraj

” පිදුරංගල ෆොටෝ එඩිට් කරපුවා ”- කැෆේ විධායක අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්.

Shiran Viraj