July 21, 2026
Local NewsNews

QR කේතය රහසේ තබාගන්න.. වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි…- රජයෙන් දැනුම් දීමක්

ඉන්ධන ලබා ගැනීම සඳහා එක් එක් පුද්ගලයාට හිමි QR කේතය වෙනත් පුද්ගලයෙකුට ලබාගැනීමට නොහැකි ලෙස ආරක්ෂිතව තබා ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඉල්ලා සිටියි.

අවශ්‍යතාව මත තමන්ගේ QR කේතය අවලංගු කර නව කේතයක් ලබා ගැනීමේ හැකියාව ද මේ වන විට සපයා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

තම QR කේතය මගින් වෙනත් අයෙකුට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වන ලෙස එය වෙනත් පාර්ශ්වයකට ප්‍රදර්ශනය නොවන ලෙස තබාගන්නා ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

සෞදි රජුගේ නවතම පෙරළිය – වසර 35 කට පසුව සෞදියට එන සිනමා වසන්තය

Shiran Viraj

විදුලි බිල එකවර අඩු කළ නොහැකි බවත් ඒ සඳහා දිගුකාලීන සැලසුම් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි

Shiran Viraj

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 600ක් : කළුතර සහ ගම්පහ ආසාදිතයින් සිඝ්‍රයෙන් ඉහළට

Shiran Viraj