27 C
Colombo
July 25, 2025
NewsPolitical

ලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මමයි..- ජනපති

ශ්‍රී ලංකාවට අන්තර්ජාලයෙන් ගෙන ඒම සඳහා තමන් 1993 වසරේ දී ඇමෙරිකාවට ගොස් අදාල කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

එදා තමන් ඒ දෙය නොකලා නම් අද සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතු බව හෙතෙම පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ගොඩනැඟිල්ල නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

්1993 වර්ෂයේ දීල මම ඇමෙරිකාවට ගියේ අන්තර්ජාලය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ගිවිසුමකට එළඹීමට. ඒ වෙනුවෙන් උප ජනාධිපති ඇල් ගෝර් විශේෂ දායකත්වයක් ලබා දුන්නා. එදා මම එහි ගොස් එයට අත්සන් නොතැබුවා නම් කුමක් සිදුවේ දැයි හිතන්න. එය ද දීර්ඝ කාලීන මිත්‍රත්වයක ප්‍රතිඵලයක්’

Related posts

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…

Shiran Viraj

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Shiran Viraj

අනුර ජනාධිපති වුනාම හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් ඉවත් කර දරුවන්ට බාර දෙන උත්සවයක් තියනවා..

Shiran Viraj