27.4 C
Colombo
April 1, 2026
NewsSportsSports News

‘ශ‍්‍රී ලංකාව ලොක කුසලානය දිනන්නේ නෑ.. ක‍්‍රීඩකයන් 5ක් ආබාද වෙනවා..’- ජෙරම් ප‍්‍රනාන්දු පියතුමා..

ශ්‍රී ලංකාව 20-20 ලෝක කුසලානය ජය ගන්නා බව තමන් නොකියන බව ජෙරම් ප‍්‍රනාන්දු දිවැසිවරයා සඳහන් කරයි.

එමෙන්ම ලෝක කුසලානයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනකු ආබාධයට ලක් වන බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව පවසන වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දිනා ගැනීමට තමන් සම්බන්ධ මූලික වූ බවට එම කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ආගමික සමුළුවකදී ඔහු කියාසිටියේය.

Related posts

අනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?

Shiran Viraj

ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

Shiran Viraj

පාසල් නිල නිවාසයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කළ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට

Shiran Viraj