28.4 C
Colombo
June 9, 2025
Local News News

ශ‍්‍රී ලංකාවට මැදිහත්වන්නැයි අරගලකරුවෝ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති…

පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් හිතාමතා කල් දැමීමට කටයුතු කරන බවත් මැතිවරණය පැවැත්වීමට අදාල මැදිහත්වීම සිදු කරන එක ඉල්ලමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කරයි.

එම ඉල්ලීම සහිත ලිපිය කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය හරහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට භාර දීමට සූදානම් කර ඇත.

මීට අමතරව එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටද කටයුතු කර තිබේ.

Related posts

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

Shiran Viraj

කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

Shiran Viraj

නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමති

Shiran Viraj