31.1 C
Colombo
June 9, 2025
Local News News

සමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

සමාජ ජාලා නියාමනය කරන කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සහයෝගය ලබාදෙන ලෙසද සියලු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේය.

විවිධ රටවල පුද්ගල පෞද්ගලිකත්වයට හානිදායක ලෙස සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව නීතිරීති සම්පාදනය කර ඇති බවත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ද කටයුතු කළ යුතු බවත් යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය.

Related posts

18ට වැඩි සියල්ලෝ ජනවාරියේදී ආදායම් බදු ලියාපදිංචිය අනිවාර්යයි.. නැතොත් දඩ…

Shiran Viraj

ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

Shiran Viraj

පාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්

Shiran Viraj