July 7, 2026
BusinessBusiness NewsNews

කිරිපිටි ආනයනය නවතයි…

එළඹෙන 2024 වසර වනවිට කිරිපිටි ආනයනය නතර කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීමට කිරිපිටි ආනයනය සඳහා සෑම වසරකදීම ඇමරිකානු ඩොලර් මිලියන හයසියයකට වැඩි මුදලක් වැය වන බවයි.

දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීහ මගින් රට තුළම අවශ්‍ය කිරි ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතින බවද ඇමැතිවරයා පැවසීය.

දැනට මෙරට තුළ කිරි නිෂ්පාදනය කරන්නේ සමස්ත අවශ්‍යතාවයෙන් සියයට හතළිස් දෙකක් පමණක් වන අතර මෙරට ඉල්ලුම සපුරාලීම සඳහා වාර්ෂිකව කිරි ලීටර මිලියන 750ක් අවශ්‍ය වෙයි.

Related posts

පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

Shiran Viraj

මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..

Shiran Viraj

රන් තොගය මුදා හරින්නැයි වජිර බලපෑම් කලේ නෑ.. ඉල්ලීමක් කලා පමණයි..- රේගුව

Shiran Viraj