July 2, 2026
NewsPolitical

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබීම.

ඒ අනුව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපු දිස්ත්‍රික් මනාප ලැයිස්තු අනුව මීළඟට සිටින අපේක්ෂකයා මන්ත‍්‍රීවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ.

එම දිස්ත‍්‍රිකන් මීළඟ මනාප ලාභියා වන අලි සහීර් මවුලානා මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයෙක් ලෙස ගැසට් කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් නෂීර් අහමඩ් මහතා ඉවත් කිරීමට එම පක්ෂය විසින් ගත් තීරණය නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමත් සමගම ඔහුගේ මන්ත්‍රි ධුරයද අහෝසි විය.

Related posts

එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..

Shiran Viraj

එකා­ මෙන් රට­ත්, ජාති­යත් ආරක්ෂා කරමු -වස්ති

Shiran Viraj

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…

Shiran Viraj