July 31, 2026
Local NewsNews

ත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..

මාස හය සිට අවුරුදු තුනක් දක්වා වන දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ ඇතුළු අතිරේක ආහාර සඳහා වන ඇෆ්ලටොක්සින් මට්ටම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

පවතින නීතිවලට අනුව නියම කර ඇති ඇෆ්ලටොක්සින් සඳහා වන දැඩි කඩයිම් සීමා මට්ටම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු සොයා ගැනීම දුෂ්කර වීම මත මෙම පියවර ගෙව ඇත.

එනිසා ජාත්‍යන්තර පිළිගත් පරිදි අතිරේක ආහාරවල පවතින ඇෆ්ලටොක්සින් මට්ටම b1 වර්ගය සඳහා 5ppb මට්ටම සහ කඩයිම් මට්ටම් 10ppb අදාල කර ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය  ලැබී  ඇත.

Related posts

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

Shiran Viraj

මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස මාලිමා පිරේ.. දැනටම 60ක් පෝලිමේ..

Shiran Viraj

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි

Shiran Viraj