September 19, 2026
Local NewsNews

ජෙරම් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගනී..

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට යන තිබේ.

අද දෙවන දිනට ප්‍රකාශයක් ලබා දීම සඳහා එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් පවත්වන ලද දේව මෙහෙය එක දී ආගමික ආතතිය ඇති කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුට ගැනීම සිදු කර තිබේ.

Related posts

නිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා – එජාපය කැබිනට් එක හදයි

Shiran Viraj

පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපතිට එරෙහිව අධිචෝදනා

Shiran Viraj

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්

Shiran Viraj