26.9 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

උද්ධමනය ඉහලට.. අලුත්ම වාර්තාව මෙන්න..

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2023 නොවැම්බර් මාසයේ දී 2.8% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 දෙසැම්බර් මාසය සඳහා 4.2 % ක් දක්වා වැඩි වී ඇත.

2023 නොවැම්බර් මාසයේ දී -2.2 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 1.6 % ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, නොවැම්බර් මාසයේ දී 7.1 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 6.3 % ක් දක්වා අඩු වී ඇත.

Related posts

රනිල් එක්ක ආණ්ඩු කරන්න ජනපතිගේ සූදානමක් නෑ

Shiran Viraj

දීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..

Shiran Viraj

පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..

Shiran Viraj