27.9 C
Colombo
July 29, 2025
NewsPolitical

රනීඊඊඊඊඊල් රනිල් සොයා දුවයි…

විපක්‍ෂය නියෝජනය කරන ‍ප‍්‍රබලම කාන්තා චරිතයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

බොහෝ දුරට ඇය ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා එක්වනු ඇති බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි.

සමගි ජන බලවේග නායකත්වය සහ පුද්ගලික මාධ්‍ය ආයතනයක් සමග ඇති වී තිබෙන ආරවුලක් මුල් කරගෙන මෙම ඉක්මන් පියවරට ඇය යොමු වී ඇති බවද එකී ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

Related posts

බැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..

Shiran Viraj

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට කෙසෙල් කිලෝ 500කට අධික ප්‍රමාණයක් අපතේ යයි

Shiran Viraj

පාස්පෝට් පෝලිමේ හිරිකිත ජාවාරමක්.. එපොයිමන්ට් එකක් 45,000යි.. පෝලිමේ තැනක් 25,000යි..

Shiran Viraj