27.8 C
Colombo
June 9, 2025
News Political

මං ජනාධිපති වීම ස්ථිරයි.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

පොහොට්ටුවේ ජයග්‍රහණය 21 වැනිදා ස්ථිර බව ගාල්ල වඳුරබ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (31) සවස පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩකරපු පක්ෂයකි.

රටට අහිතකර කිසිදු නීතියක් රටතුල සම්මත කිරීමට ඉඩ නොදෙන බව පැවසීය.

පළාත් සභා වලට කිසිසේත් පොලිස් බලතල ලබා නොදෙන බව පැවසීය.

රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට කැපවෙන බව පැවසීය.

තාක්ෂණය සමඟ එම කටයුතු සිදුකිරීමට වැඩපිළිවෙළක් පක්ෂය තුළ ඇතිබව පැවසීය.

රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වැඩි විය යුතුය. වැටුප් විෂමතාව ඉවත් කල යුතුය.

ඒ සියල්ල සිදුකිරීමට දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙයි.

ත්‍රිවිධ හමුදාව ,පොලීසිය ඇතුළු ආරක්ෂක අංශයේ සුබ සාධනය කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්.. තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි..

Shiran Viraj

රංග­න­යෙන් ඉවත් වෙන්න හිතුණු වාර අන­න්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩ­ව­සම් නළු අමිල අබේ­සේ­කර

Shiran Viraj

මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්

Shiran Viraj