28.4 C
Colombo
June 9, 2025
Local News News

සජිත්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්..

සමගි ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් එලවී ඇත.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ වරකාපිටිය බෝපිටිය ප්‍රදේශයේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයකටයි.

ඉන් එහි ප්‍රචාරක පත්‍රිකා ඇතුළු බඩු භාණ්ඩ කිහිපයකට හානි සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත.

Related posts

ආණ්ඩුවක් හදන්න එකතු වෙන්නැයි කළ ආරාධනය ගැන ජනපතිගෙන් යළිත් පැහැදිළි කිරීමක්

Shiran Viraj

මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!

Shiran Viraj

‘එක මිටට ගොවි බිමට..’ සියළු ඉඩම්වල වගා කරන්නැයි ගෙයින් ගෙට දන්වයි…

Shiran Viraj