25.6 C
Colombo
September 19, 2026
NewsPolitical

මුසම්මිල් ආණ්ඩුකාර කමෙන් ඉල්ලා අස්වෙයි…. සජිත්ට සහාය දෙයි..

ඌව පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත.

ඉල්ලා අස්වීමෙන් පසු ඒ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවර්ණයෙදී සහාය පළ කිරීමට එක්වී තිබේ.

Related posts

වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් නැහැ – මහ බැංකු අධිපති

Shiran Viraj

ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසයි

Shiran Viraj

ගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයි

Shiran Viraj