31.1 C
Colombo
June 9, 2025
News Political

මාලිමාව එපා වුනාම ජනතාව ඊළගට බලය දෙන්නේ අපටයි..- බත්තරමුල්ලේ සීලරතන හිමි

ජාතික ජන බලවේගයෙන් පසුව මෙරට පාලන බලය වෙනත් පක්ෂයකට යන්නේ නම් ඒ ජනසෙත පෙරමුණට බව එම පක්ෂයේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සඳහන් කරති.

මෙරට පරිණත දේශපාලන නායකයන් යැයි කියාගන්නා අයට ජනතාව ගහලා එළවනු දුටු බවද උන්වහන්සේ කියා සිටිති.

තම පක්‍ෂයේද හොරුන් වංචාකරුවන් මිණිමරුවන් කිසිවකු නියෝජන නොකරන බවත් උන්වහන්සේ පැවසූහ.

වත්මන් ආණ්ඩුව හොඳ නැති බව යම් මොහොතක සිතුනහොත් තම පක්ෂයට බලය ලබා දෙන බවත් උන්වහන්සේ මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

Related posts

ජනපති රනිල් මහ රැජිනගේ අවමගුලට පිටත් වේ.. වාර්තාවක්ද තියයි…

Shiran Viraj

මුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..

Shiran Viraj

පැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයි

Shiran Viraj