27.8 C
Colombo
September 25, 2026
Local NewsNews

යෝෂිත CID කැදවයි.. අයථා වත්කම් සොයයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ අනුව ඔහුට ජනවාරි මස තුන්වෙනි දින එහි පෙනී සිටින්නැයි දන්වා ඇත.

අයථා වත්කම් උපයා ගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශන සඳහා ඔහුගෙන් එහිදී ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා වන නෙවිල් වන්නි අාරච්චිගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඊයේ දිනයේද පැය හතරක පමණ ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ ආයතා වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළවය.

Related posts

පොහොට්ටු ලේකම් මහින්ද පසුපසින් මතුවෙයි..

Shiran Viraj

මං රට පාලනය කරද්දී පවතින ක‍්‍රමය වෙනස් කරනවා..- උවිදු විජේවීර

Shiran Viraj

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Shiran Viraj