27 C
Colombo
July 27, 2025
NewsPolitical

පොරොන්දු වූ දෙමල ජන ගැටළු විසදන ව්‍යවස්ථාව ගේන්න..- TNA

මැතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ඒ හරහා දෙමළ ජාතීන්ගේ ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමංතිරන් මහතා පැවසුවේය.

මාධ්‍ය හමුවක් අමතමින් එය මහතා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත් ආණ්ඩුව පත්වී ගතවන්නේ මාස හතරක පමණ කාලයක් නිසා ඒ සඳහා ඔවුන්ට යම් කාලයක් ලබා දිය යුතු බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Related posts

තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යයි…

Shiran Viraj

ජනපති සිය ධූරකාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි !

Shiran Viraj

පාසල් සිසුවියක් දුෂණ කල ගුරුවරයෙකුට වසර 12ක සිර දඩුවම්…

Shiran Viraj