April 2, 2026
Local NewsNews

රිය අනතුරක්.. 12ක් රෝහලේ…

අද උදෑසන කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී සිදුව ඇති රිය අනතුරකින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාලකරුවන් හත් දෙනෙකු කන්දකැටිය රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගණ මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

Related posts

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

Shiran Viraj

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

Shiran Viraj

එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj