31.1 C
Colombo
June 2, 2026
Local NewsNews

දීර්ඝ තෙල් පෝලිම්…

දිවයිනේ ප්‍රදේශ රැසක මෙවන විට ඉන්ධන පිරුවුම්ල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇති වී තිබේ.

ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත් වන බවට තෙල් බෙදුම්කරැවන් විසින් කරන ලද දැනුම්දීම මතයි.

ඔවුන්ට මෙතෙක් කල් ලබා දෙන ලද සියයට තුනක දීමනාව අත්හිටුවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මේ අතර ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ ඉන්ධන කිසිදු හිඟතාවයක් රට තුළ නොමැති බවත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන බවත්ය.

Related posts

කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Shiran Viraj

IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි..

Shiran Viraj

දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]

Shiran Viraj