30 C
Colombo
September 19, 2026
Local NewsNews

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…

පුද්ගලයෙකු පැහැර ගෙන යාම සහ එම පුද්ගලයා අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයකට අදාලව 2025.04.08 වන අද දින රාත්‍රී කාලයේ මඩකළපුව නගරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..

Shiran Viraj

08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..

Shiran Viraj

සහල් මිල වේගයෙන් පහතට…

Shiran Viraj